තායිලන්ත නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළෙයි

Share

තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළීයාමෙන් අතුරුදන් වූ නාවිකයින් 31 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

ඒ වනවිට අදාළ නෞකාවේ නාවිකයින් 100 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මුදාගෙන තිබුණි.

මේ වනවිට සහන කණ්ඩායම් නාවිකයින් 75 දෙනෙක් බේරාගෙන ඇති අතර අතුරුදන් ව ඇති පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය.

Read more

Local News