විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ කටයුතු සඳහා කාර්යාලයක්

Share

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස නව කාර්යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් 2022 අතුරු අයවැය මගින් මෙය යෝජනා කර ඇත.

Read more

Local News