ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරම්කරුවන් ලෙස හැඳින්වෙන සී. ගුණසේකරන් හෙවත් ගුණා සහ පුෂ්පරාජා හෙවත් පූකුට්ටි කන්නා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිස සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තවත් පුද්ගලයින් 7 දෙනෙක්ද තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



