දුම්රිය දෙපාර්තමේන්තුව ගැටලු රැසකට මුහුණ දී සිටින බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩී. එස්. පොල්වත්තගේ පවසනවා.
පිරිවැය වියදම් අධික වීම සහ සේවක හිඟය ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share

Read more