චීනය විසින් ආධාර ලෙස ලංකාවට ලබාදීමට පොරාන්දු වූ සහල් මෙට්රික් ටොන් 10,000 ලබා දී අවසන් බව කොළඹ චීන තානාපති කාර්යාල පවසනවා.
ඒ අනුව එහි අවසන් කොටස වන සහල් මෙට්රික් ටොන් 1,000 සහිත බහාලුම් රැගත් නෞකාව ඊයේ (19) කොළඹ වරායට පැමිණි බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.



