ලංකාවේ ආහාර උද්ධමනය ගැන නවතම වාර්තාව මෙන්න

Share

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74 ක් වන අතර ශ්‍රී ලංකාව හත් වෙනි ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව ගියවර දර්ශකයේ සියයට 86 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හයවන ස්ථානය හිමිව තිබූ අතර මෙවර ස්ථානයක් පහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා.

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

Read more

Local News