FIFA ලෝක කුසලානය නිසා Google වාර්තාවක් December 20, 2022 වසර 25කට පසු ගූගල් සෙවුම එහි ඉහළම තදබදය වාර්තා කළ බව ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි පවසනවා. පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය හේතුවෙන් මෙම තත්ත්වය මතුවූ බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.