හොඳම දේ දරුවන්ට කිව්වට, දරුවන්ට මොනවද තියෙන්නේ? සජිත් ප්‍රශ්න කරයි

Share

හොඳම දේ දරුවන්ට කියා කිව්වත් අද දරුවන්ට කිසිවක් නොලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සක්වල වැඩසටහන යටතේ හතලිස් හය වන පාසල් බස් රථය මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News