ශාෆ්ට ඝාතනයට අදාල දුරකථන විමර්ශන වාර්තා කැඳවීමට අධිකරණයෙන් අවසර

Share

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටගේ ඝාතනය සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

ඒ බොරැල්ල පොලීසිය කල ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News