විදුලි කප්පාදුව සිදුනොවන දිනයන් මෙන්න

Share

උත්සවය සමය හේතුවෙන් දින කිහිපයක් විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එළඹෙන 24,25,26 යන තෙදින තුළ සහ දෙසැම්බර් මස 31 වනදා සහ 2023 ජනවාරි මස 01 වනදා ද විදුලි කප්පාදුවක් සිදුනොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News