IMF අනුමැතිය තවදුරටත් පමාවෙයි

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය සහනය සඳහා IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය තවදුරටත් පමාවිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ​ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව එම අනුමැතිය ජනවාරි මාසයෙන් ඔබ්බට යා හැකි බවත් 2023 වසරේ පළමු කාර්තුව තුළදී ඊට අදාළ අනුමැතිය ලබාගැනීම රජයේ උත්සාහය බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News