රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 299 යි

Share

රුසියාව ඉදිරියේදී යුක්‍රේනයට නව ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වනු ඇතැයි විදසේ මාධ්‍ය පවසනවා.

ඊට හේතු වී ඇත්තේ පුටින් ඊයේ දින බෙලරුසියාවේ සිදු කල සංචාරයයි.

එහිදී බෙලරුසියානු හමුදාභටයින් පිරිසක් රුසියාවේ හමුදා පුහුණුවක් සඳහාද පිටත්කර යැව්වා.

මේ අතර යුද්ධය ආරම්භ වීමෙන් පසු සෙලෙන්ස්කි ප්‍රථම වතාවට යුක්‍රේනයෙන් පිටිත සංචාරයකට සූදානම් බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අමෙරිකාව බලායි.

මෙම සංචාරය යුක්‍රේනයට ඉතාමත් තීරණාත්මක වන බව විචාරකයින් පෙන්වා දෙනවා.

ඒ මින් ඉදිරියටත් යුක්‍රේනයට යුධ ආධාර ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම මෙහිදී සිදුවන නිසායි.

Read more

Local News