දෙසැම්බර් 25 නත්තල් දිනය දා සුරාසැල් වසා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
කෙසේ නමුත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් සැපයීමට අවසර ලබාදෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share

Read more