විදුලි බිල වැඩි කළොත් බේකරි නිෂ්පාදන මිල 70% කින් ඉහළ යන ලකුණු

Share

ජනවාරි මාසයේදී විදුලි බිල යළි වැඩි කළහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල සියයට 70 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

Read more

Local News