රට දැන් මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා – සජිත් කියයි

Share

අද වන විට රට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රජය දුම්කොළ සමාගම්වලට යටවී ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

Read more

Local News