දෙසැම්බර් 26 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

Share

දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනය කර තිබෙනවා.

Read more

Local News