නානුඔය ගැල්ස්කෝ වතුයායේ උපන් තරුණයෙකු කොළඹ විශ්ව විද්‍යාලය මගින් උපාධියක් ලබාගෙන තිබෙනවා.
ඒ දේශපාලන විද්‍යාව සහ සමාජ අධ්‍යයනය පිළිබඳවයි.
නාරායනන් පුන්‍ය සෙල්වම් නම් විසිපස් හැවිරිදි මෙම තරුණයා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ගැල්ස්කෝ දමිළ විද්‍යාලයෙන්.
පවුල් හයසීයක් පමණ වෙසෙන වතුයායේ ප්‍ර උපාධිධාරියා වන්නේද මොහුයි.



