චීනයේ කොවිඩ් රෝගීන් ඉහළට

Share

චීනයේ බීජිං ඇතුලු අනෙකුත් නගරයන්හි රෝහල් ධාරිතාවය හා ආදාහනාගාර ධාරිතාවය පිරී ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

චීනයේ කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ යාම පිළිබඳව තමා කණගාටු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි පවසනවා.

මෙලෙස චීනයේ කොවිඩ් රෝගීන් ඉහළ යමින් තිබියදී එරට නිල සංඛ්‍යාලේඛන පෙන්වන්නේ පසුගිය දින කිහිපය තුල මියගිය සංඛ්‍යාව දස දෙනෙකුටත් අඩු බවයි.

කෙසේ වුවද කොවිඩ් රෝගීන් සම්බන්ධව නිශ්චිත දත්ත හා තොරතුරු ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි චීන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read more

Local News