විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටදෙණියාව, මැල්ලවගෙදර හා බිංගිරිය, හල්මිල්ලවැව යන ප්‍රදේශවලදී.

Read more

Local News