දක්ෂිණ අධිවේගයේ අනතුරින් 11 දෙනෙකු රෝහලට

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම අතරදී බස් රථයක් අනතුරට පත් වී තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් ගමන්කරමින් සිටි බස් රථයකි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාළ ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News