පාසල් සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 47 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාතේ පාසල් අවට සිදු කළ වැටලීමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Share

Read more