විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

Share

එළඹෙන 26 වනදා විදෙස් ගමන් බලපත් සඳහා අයදුම්කළ අයදුම්කරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර තිබෙනවා.

26 වැනි සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් අදාළ අයදුම්කරුවන් වෙනුවෙන් මෙලෙස වෙනත් දිනයක් ලබාදී ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News