එප්පාවල ගැටදවුල ප්‍රදේශයේ අතුරුදහන් වූ දරුවා ඊයේ පස්වරුවේ හමුවී තිබෙනවා.
ඒ අනුරාධපුර රිකිල්ලගස්කඩදී. එම දරුවා රැගෙන ගිය බවට සැක කෙරෙන පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.



