රටේ ජනතාවට විපක්ෂයෙන් හුස්මක් ලබා දෙන විට ඇතැමන්ට එය විහිළුවක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
සම්ප්‍රධායික විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීම තම වගකීම බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහනේ පනස් හතර සහ පනස් පස් වන අදියර යටතේ ත්‍රිකුණාමලය රෝහලට සහ මඩකලපුව රෝහලට රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම සිදු කෙරුණා.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.



