බොරතෙල් මිල ඉහළට

Share

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ අමෙරිකානු ඩොලර් 2.94 කින් ඉහළ ගොස් ඇති ඇති අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.92 ක් බවයි සඳහන් වන්නේ.

අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 2.07 කින් ඉහළ ගොස් ඇති අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 79.56 ක් ලෙසයි.

Read more

Local News