නොරොච්චෝලේ තවත් ජනන යන්ත්‍රයක් අක්‍රීය වීමේ අවධානමක්

Share

අද සිට නැවතත් පැය 02 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ආරම්භ වනවා.

එය එළඹෙන 30 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මේ අතර විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම කරුණු සොයා බැලීමක් සිදුකළා.

අදාල වාර්තාව නිකුත් කිරීමට තවත් මසක කාලයක් ගතවනු ඇති බවයි එම කොමිසමේ කොමසාරිස් නිමල් කරුණාසිරි පවසන්නේ.

අඟුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ තවත් ජනන යන්ත්‍රයක් අක්‍රීය වීමේ අවධානමක් ද මේ අතර මතුව තිබෙනවා.

Read more

Local News