මාධ්‍ය මර්ධනය කිරීමට රජයකට හැකියාවක් නෑ – හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල

Share

රටේ සිව්වන කුළුණ වන මාධ්‍ය මර්ධනය කිරීමට කිසිඳු රජයකට හැකියාවක් නැති බව හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පවසනවා.

සියත මාධ්‍ය ජාලය අපක්ෂපාතී සහ සාධාරණ මාධ්‍ය මෙහෙවරක් රට වෙනුවෙන් ඉටුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එය සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.

Read more

Local News