අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මරුට

Share

හේනක ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

ඒ මැදවච්චිය, කෝණකුඹුක්වැව ප්‍රදේශයේදී.

විදුලි රැහැන ඇටවූ බවට සැක කෙරෙන පනස් පස් හැවිරිදි සැකකරුවෙකු, වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News