ඉන්දීය සුපිරි කඩුලු රකින්නා අනතුරකට ලක්වෙයි

Share

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් දිල්ලි නුවර සිට නිවස බලා එමින් සිටියදී ඔහුගේ මෝටර් රථය අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු රෝහල් ගතකර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ඩෙරාඩුන් හි මැක්ස් රෝහල වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ. හිසට, පාදවලට සහ පිටේ පිළිස්සුම් තුවාලවලට ලක්ව සිටි පාන්ට්ට පිටතට ගැනීමට මෝටර් රථයේ වීදුරුව කැඩීමට සිදු වූ බවයි සඳහන් වන්නේ.

Read more

Local News