ලබන වසරේ සිට වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

Share

2023 වසරේ ජනවාරි 1 වනදා සිට රථවාහන ලියාපදිංචියේ දී සහ පැවරීමේ දී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත් කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.

වාහන බලපත්‍ර තහඩු නිකුත් කිරීමේදී පාරිභෝගිකයන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News