අද විදුලි කප්පාදුවක් නැහැ

Share

අද (31) සහ හෙට (01) දිනයන්වලදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා.

Read more

Local News