මුදල් අමාත්‍යාංශයෙන් අලුත් චක්‍රලේඛයක්

Share

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීම මැයෙන් නිකුත් කර තිබූ චක්‍රලේඛයේ විධි විධාන 2023 වසර සඳහා තවදුරටත් දැඩිව පිළිපැදිය යුතු බවට වන නව චක්‍රලේඛයක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

Read more

Local News