වයස අවුරුදු හැට සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයින් තිස් දහසක් අද විශ්‍රාම ගියා.
මෙලෙස රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් එකවර විශ්‍රාම ගියද, රාජ්‍ය සේවයට ඉන් බාධාවක් නැති බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කළේ.
තම නිලධාරීන් සිය දෙනෙකු අද විශ්‍රාම යාම නිසා රාජකාරි කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කරනවා.



