සවස් කාලයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකියි

Share

සේවක හිඟය නිසා අද උදෑසන දුම්රිය ගමන්වාර 11ක් අවලංගු වී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

අද සවස් වන විට තවත් දුම්රියවාර ගණනාවක් අවලංගු විය හැකි බවයි ඔවුන් පවසන්නේ.

Read more

Local News