වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more