තිනියාවල ඉහළ හෙවෙස්ස බටහේන ප්රදේශයේ වයස අවුරුදු 33ක කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මියගිය කාන්තාවගේ සැමියා මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
35 හැවිරිදි මෙම සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු අයුධයත් සමඟ පොලීසියට භාර වී තිබෙනවා.



