මත් කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

පාසල් විවෘත කිරීමත් සමඟ බෙදා හැරීමට සූදානම් කර තිබූ මත් කරල් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී යි.

Read more

Local News