අදත් කාර්යාලීය දුම්රිය 3ක් අවලංගුයි

Share

වයස අවුරුදු 60 ඉක්මවූ සේවකයින් විශ්‍රාම ගැන්වීම හමුවේ මේ වන විට දැඩි අර්බුදයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා.

ඒ අනුව අදත් ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 3ක් අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

මේ අතර ගුරුවරු විශ්‍රාම ගැන්වීම හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේද දැඩි අර්බුදයක් මතුව ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.

Read more

Local News