දින දෙකක් තුළ බස් ගාස්තුව ගැන දැනුම්දෙන්නම් – ගැමුණු කියයි

Share

ඩීසල් මිල ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 15කින් අඩු කෙරිණි.

බස් ගාස්තු පහළ දැමීමට ඇති හැකියාව පිළිබඳව දින දෙකක් තුළ ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.

Read more

Local News