සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

Share

සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News