නාමයෝජනා කැඳවීම 18 වනදා සිට

Share

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේ, 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවය.

Read more

Local News