අදත් දුම්රිය ධාවනය අඩාලයි – මගීන් දැඩි අපහසුතාවයට

Share

අද දිනයේත් දුම්රිය ගමන්වාර අවලංගු වීම සහ ප්‍රමාදය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මේ සම්බන්දයෙන් දුම්රිය පරිපාලනය අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි.

වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ රජයේ තීරණයත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය දුම්රිය දෙපාර්තමේන්තුව තුළ හට ගත්තා.

Read more

Local News