බදු ගැහුවට එකතු කරන ප්‍රමාණය දන්නේ නැති ආණ්ඩුව

Share

ඕනෑම රජයක් සෑම වසරකම අයවැයක් ඉදිරිපත් කළද, පසුගිය වසරවලදී ඉදිරිපත් කළ අයවැයෙන් අපේක්ෂිත බදු අදායම සපුරාගෙන ඇත්ද යන්න පිළිබඳව පසු විපරමක් සිදු කර නැති බව මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

මෙය ආර්ථික වශයෙන් සිදු කරන විශාල වැරද්දක් බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

මේ හේතුවෙන් රජයට දිගින් දිගටම ණය ගැනීමට සිදුවන බවද ඔහු පවසනවා.

Read more

Local News