වත්මන් අර්බුදයට හේතු අනුර පහදයි

Share

ශක ගණනාවක් පුරා එකම පිරිසක් මේ රට එකම මාර්ගයක රැගෙන යාම වත්මන් අර්බුදවලට ප්‍රධාන හේතුවක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ කලාවැව ආසන සමුළුව අමතමින්.

Read more

Local News