විදේශිකයින්ට කැනඩාවේ නිවාස මිලදී ගැනීම තහනම් වෙයි

Share

විදේශිකයින්ට කැනඩාවේ නිවාස මිලදී ගැනීම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ජනවාරි 1 සිට මෙය ක්‍රියාත්මක බවයි එරට රජය පවසන්නේ.

කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව නිවාස හිමියන් විරෝධය පළ කරන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

Read more

Local News