තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ජනවාරි 23

Share

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ජනවාරි මස 23 වනදා බව මැතිවරණ කොමිසම දැනුම්දී තිබේ.

ඒ අනුව ජනවාරි 05 වනදා සිට ජනවාරි 23 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා තැපැල් ඡන්ද ප්‍රකාශකිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ගේ අයදුම්පත් භාර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

Read more

Local News