චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළට

Share

කොවිඩ් භීතිය මේ වන විට මුළු මහත් ලෝකය පුරා යළි ඇති වෙමින් තිබෙනවා. ඒ අවධානමෙන් ගැලවෙන්නට අපිටත් හැකියාවක් නැහැ.

කොවිඩ් නව අනු ප්‍රභේද කිහිපයක් චීනය, ජපානය වැනි රටවලින් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

මෙම කොවිඩ් අනු ප්‍රභේද ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවධානමක් පවතින බැවින්, බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේ.

Read more

Local News