නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

Share

නව වසර සදහා පාර්ලිමේන්තුවට අද පළමු වරට රැස්වීමට නියමිතයි..

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව උදෑසන 9.30ට රැස්වීමට නියමිතයි.

Read more

Local News