පළමු ආනයනික බිත්තර තොගය එළඹෙන සතියේ මෙරටට

Share

පවතින බිත්තර මිල සැලකිල්ලට ගනිමින් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පසුගිය දෙවන දා බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා.

ඒ අනුව එළඹෙන සතිය තුළ පළමු ආනයනික බිත්තර තොගය මෙරටට රැගෙන ඒමට නියමිතයි.

Read more

Local News