ඡන්ද වැඩවලින් තමා ඉවත්වන බව රනිල් කියයි

Share

පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී වන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් හමුවූ අවස්ථාවේ.

Read more

Local News